උතුරු පළාතේ සංවර්ධන නිලධාරීන්ගේ කාර්යභාරය

මුළු සංවර්ධන නිලධාරීන් සංඛ්‍යාව - 3422
එක සංවර්ධන නිලධාරියෙක්ට ආසන්න වශයෙන් නිවාස 115ක්
ඔවුන්ගේ කාර්යභාරය:
-
ගනුදෙනුකරුවන් සහ සේවා සපයන්නන් සඳහා සන්නිවේදන පාලමක් ලෙස සේවය කිරීම
-
ඉලක්කගත පුරවැසි කණ්ඩායම්වල සංවර්ධනය සහ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීම
-
ඔවුන්ට පවරා ඇති ප්‍රදේශුවල පවතින මහජන සෞඛ්‍ය ගැටළු, අපද්‍රව්‍ය බැහැර කිරීම්, අනවසර ගොඩනැගිලි හෝ ව්‍යුහයන්, පොදු දේපළ හානි, පොදු ස්ථානවල අනවසර පදිංචිය සම්බන්ධ ක්‍රියාකාරකම්, අධීක්‍ෂණය සහ වාර්තා කිරීම.
-
ගෘහස්ත පැතිකඩ සම්බන්ධව දත්ත රැස් කිරීමට සහාය වීම
-
යාවත්කාලීන තොරතුරු රැස් කිරීම සහ සියලුම පළාත් අංශවලට අයත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු (කෘෂිකර්ම, සෞඛ්‍ය, අධ්‍යාපන, සමුපකාර, සමාජ සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, ග්‍රාම සංවර්ධන, ක්‍රීඩා, ළමාරක්ෂක සහ කාන්තා සවිබල ගැන්වීම්) සමඟ සමීපව කටයුතු කිරීම.
Contact Us
Hon. Governor - Hon. Jeevan Thiagarajah
General : +94 21 221 9375
Direct : +94 21 221 9370 / +94 11 267 0563 - 200
Fax : +94 21 221 9374
Coordinating Secretary - Mrs .Dhanya Ratnavale
General : +94 11 267 0563 - 201
Fax : +94 21 221 9374 / +94 11 267 0567
Email : coordsec@np.gov.lk
Assistant Secretary - Mrs. Nirooparaj Laghini
Accountant (Jaffna) - Mr. S. Vishunukumar
IT Assistant - Mr. K. Nantha
Governor Secretary - Mrs. Ilamathy Sabalingam
General : +94 21 221 9375 / +94 11 267 0561
Direct : +94 21 221 9372
Fax : +94 21 221 9374
Email : secgov@np.gov.lk
Coordinating Secretary - Mrs. Emelda Sukumar
General : +94 11 267 0563 -103
Direct : +94 77 369 2318
Fax : +94 11 267 0567
Email : cs2np@np.gov.lk
Administrative Officer - Mr. V. Pragalathan
General : +94 21 222 0660
Direct : +94 77 444 3250
Fax : +94 21 222 0661
Email : npcgovernor@np.gov.lk
Accountant (Colombo) - Ms. Vasuki Sanahan
Personal Assistant - Ms. M. Shanmughalingham
General : +94 11 267 0563- 207
Direct : +94 71 487 1561
Fax : +94 11 267 0567
Email : pacol@np.gov.lk