top of page
Citizens Services
පුරවැසි නැවත ආයෝජන වේදිකාව
උතුරු පළාතේ පුරවැසියන් තම එදිනෙදා ආදායම උපයා ගැනීම සදහා විවිධ වූ ආදායම් මාර්ගවල නියැලේ.
උපයන ලද ආදායම "පුරවැසි නැවත ආයෝජන වේදිකාව" හරහා යෝජිත ආයෝජන වර්ධන අංශයක නැවත ආයෝජනය කළ හැකිය.
මෙමගින් පළාත තුල ආංශික ආර්ථික වර්ධනයක් ඇති වනවා මෙන්ම පුරවැසියාට තම ආයෝජන සඳහා සමස්ත ධනාත්මක ආර්ථික නිමැවුමක් ලැබීමෙන් ද පළාතට ප්‍රතිලාභ අත්වනු ඇත.

Citizens Reinvestment
Feedback
bottom of page